සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නායයාමේ ලක්ෂණ මතුවෙලා, හැටන් ස්ටැඩන් වතුයායේ පවුල් 23 ක් ආරක්ෂිත ස්ථානයකට..

Podu Jana Peramunaනායයාමේ ලක්ෂණ මතුවීම නිසා හැටන් ප්‍රදේශයේ වතු ආශ්‍රිත පවුල් 23 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වේ. හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතුයායේ තේ වත්තේ කොටසක නායයාම් ලක්ෂණ මතුවීම නිසා මෙම පියවර ගෙන ඇති අතර පුද්ගලයින් 54 දෙනෙකු මෙසේ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ. එම පිරිස හැටන් ෆෘට්හිල් දමිළ මහා විද්‍යාලය වෙත තාවකාලිකව යොමුකර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට