සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරු මැද පළාතේ හෙද ගැටළු සදහා තවමත් විසදුම් නෑ – සමස්ත ලංකා හෙද සංගමය

Podu Jana Peramunaඅතිකාල දීමනා නිසි පරිදි ලබානොදීම සහ පුද්ගලික ලිපි ගොනු යාවත්කාලීන නොකිරීම නිසා උතුරු මැද පළාතේ හෙද හෙදියන් දැඩි ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (19) කොළඹදී පැවිත මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා හෙද සංගමයේ වැඩ බලන සභාපති එස්.බී මැදිවත්ත මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. සිය අදහස් දක්වමින් මැදිවත්ත මහතා තවදුරටත් පවසා සිටියේ උතුරු මැද පළාතේ හෙද හෙදියන් මේ වන විට මුහුණ දී තිබෙන මෙම වෘත්තීය ගැටළුකාරී තත්ත්වයන් සදහා නිසි විසදුම් ලබාදීමට කඩිනමින් කටයුතු නොකළහොත් හෙට (21) දිනයේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට එම හෙද හෙදියන් කටයතු කරනු ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට