සත්‍යයේ පුවත් අඩහැරය….

ගලගොඩඅත්තේ ඥාණාසාර හිමිගේ ශල්‍යකර්මය ඇරඹෙයි..

Podu Jana Peramunaබොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණාසාර හිමියන්ට මේ වනවිට සැත්කමක් සිදුකරමින් පවතින බව ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි. සිර දඩුවම් නියමවී ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණාසාර හිමියන් අසනීප තත්ත්වය මත ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබාගනිමින් සිටි අතර එහිදී උන්වහන්සේට සැත්කමක් සිදුකළයුතු බවට වෛද්‍යවරුන් විසින් කරන ලද නිර්දේශයට අනුව මෙම සැත්කම සිදුකරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට