සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අ.පො.ස උසස් පෙළ විභාග ඇගයීම් සදහා යොදාගන්නා පාසැල් 37 ක් සැප්තැම්බර් 05 තෙක් වැසෙයි..

Podu Jana Peramunaමෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට නියමිතව ඇති පාසැල් 37 ක් ලබන 23 වනදා සිට සැප්තැම්බර් 05 වනදා දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව අදාළ පාසැල් වල 03 වන වාරය සදහා එම පාසැල් සැප්තැම්බර් 06 වනදා විවෘත කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට