සත්‍යයේ පුවත් අඩහැරය….

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත්කරන්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaමෙරට තුළ ක්‍රියාත්මක කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පිළිබදව විමර්ශනය කිරීම සදහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවේදීද මෙම ඉල්ලීම් සිදුකරන ලද බවත් ඊට අමතරව අදාළ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ලිඛිතව, නිල වශයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට