සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අන්තරේ විරෝධතාවයට අධිකරණයෙන් තහනම් නියෝගයක්..

Podu Jana Peramunaසිය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (21) පැවැත්වීමට කටයුතු යොදා තිබූ විරෝධතා ව්‍යාපාරයට එරෙහිව අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී ඇති බව වාර්තා වේ. කොටුව පොලිස් ස්ථානය විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු මෙම නියෝගය ලබාදී තිබේ. මෙම විරෝධතාවය හේතුවෙන් මහජනතාවට හා රථවාහන ධාවනයට බාධා වන ලෙස මහා මාර්ගයේ ගමන් කිරීමෙන් වැළකිය යුතු බවත්, නීත්‍යානුකූලව සේවයේ නියුතුව සිටින පුද්ගලයින්ට බාධා වන ලෙස කාර්යාලවලට සාමය කඩවන ලෙස බලහත්කාරයෙන් ඇතුළුවීමෙන් වැළකිය යුතු බවත් මෙම නියෝගයේ සදහන්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට