සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් සභා නිලධාරීන් 750 කට තීරුබදු රහිත වාහන ගෙන්වයි…

Podu Jana Peramunaපළාත් සභා නිලධාරීන් 750 කට තීරුබදු රහිත වාහන ගෙන්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා ඊයේ (21) පැවසීය.ඒ බස්නාහිර පළාත් සභා රැස්වීම පැවැත්වූ අවස්ථාවේදීය. එම රැස්වීම බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වු අතර එහිදී කිඳෙල්පිටිය මහතා සදහන් කර ඇත්තේ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබා නොදී ඇති අතර එහෙත් පළාත් සභා නිලධාරීන් හට මෙම බලපත්‍ර ලබා දීමට කටයුතු කර ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට