සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ තහනම ඉවතට…

Podu Jana Peramunaඅවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ රියදුරන්ට පනවා ඇති කුලී ගමන් තහනම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වර්තාවේ. ඊයේ (21) දින ජනාධිපති කාර්යාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. එහිදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනෙකු එම නීතිය ගෙන ඒමට විරෝධය පළ කිරීම නිසා නීතිය අත්හිටුවීමට තීරණය කර ඇත.

එහිදී අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ අවු 35 අඩු පුද්ගලයින්ට මෙම නීතිය පැනවීම නිසා තරුණයින් විවිධ රැකියාවල් සදහා යොමුවීමට කටයුතු කරන බවත් එයින් සමාජයේ විවිධ අපචාරයන් සිදුවීම වර්ධනය විය හැකි බවයි. එම නිසා කළ යුත්තේ ත්‍රීරෝද රථ රියදුරන්ට වයස සීමා පැනවීම නොවන බවත් ත්‍රීරෝද රථ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු කිරීම යැයි ඇමැතිවරුන් කිහිපදෙනෙකු එහිදී පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට