සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදේශ ණය ගැනීමේදී යෙන් සහ යුවාන් වලින් ගැනීම සදහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට තීරණය කරයි…

Podu Jana Peramunaවිදේශ ණය ගැනීමේදී යෙන් සහ යුවාන් වලින් ගැනීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වන බැංකුවේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ගෙන් යුත් කම්ටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. දැනට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම ඩොලර්වලින් ණය ගැනීම සඳහා පමණක් සිදු කරන බවත් ඊයේ (21) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී යෙන් සහ යුවාන් වලින් ගැනීම සඳහාද තීරණයක් ගත් බව රජයේ ආරංචි මාර්ග අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට