සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බර ඉසිලීමේ කාන්තා ඉසව්වේදී චමරි වර්ණකුලසූරිය නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවයි…

Podu Jana Peramuna18 වැනි ආසියානු කී‍්‍රඩා උළලේ ඊයේ (21) පැවති කිලෝග‍්‍රෑම් 53 බර පන්තියෙන් බර ඉසිලීමේ කාන්තා ඉසව්වේදී චමරි වර්ණකුලසූරිය නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්වී ඇත. එහිදී චමරි වර්ණකුලසූරියට 10 වැනි ස්ථානය හිමිවූ අතර එම ඉසව්ව සදහා කී‍්‍රඩිකාවන් 12 දෙනෙකු තරග වැදී ඇත. ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට මෙම බර පන්තිය පැවති අතර එහිදී කිලෝග‍්‍රෑම් 96ක් ඔසවමින් ඇයට මෙම වාර්තාව පිහිටුවීමට සමත්වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට