සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මයිලිට්‌ටි ධීවර වරාය හා අවට ඉඩම් ජනපති අතින් ජනතා අයිතියට…

Podu Jana Peramunaයුධ සමයේ නාවික හමුදාව විසින් භාවිත කළ යාපනයේ මයිලිට්‌ටි ධීවර වරාය හා ඒ අවට ඉඩම් අද (22)දින ජනාධිපතිවරයා අතින් ජනතාව වෙත ලබා දීමට නියමිතව ඇත. වසර 31 පැවති යුද්ධ සමයෙන් පසුව එම ප්‍රදේශය නාවික හමුදාව විසින් සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර ජනතාව වෙත ලබා දීමට නියමිතව ඇති අතර එම වරාය ජනතාවට ලබා දීමෙන් අනතුරුවද සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට කටයුතු කර ඇත. මෙම වරාය ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව ධීවර කටයුතු සදහා නියැලීමේ අවසථාවද උදා කර දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට