සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව ජාතික පාසලක් කොළඹ දිස්ත්‍රික්කයේ ඉදි කිරීමට අනුමැතිය…

Podu Jana Peramunaනව ජාතික පාසලක් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිට වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. සියලූම ජනවර්ගවලට අයත් ශිෂ්‍යාවන් සඳහා ත්‍රෛභාෂා මාධ්‍යයන්ගෙන් අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව මෙම පාසල ත්‍රෛභාෂා මිශ්‍ර ජාතික පාසලක් ලෙස රුපියල් මිලියන 900 ක ආයෝජනයකින් වැල්ලවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට