සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිසියට කඳුළු ගෑස් උණ්ඩ පන්දහසක් ගෙන්වයි..

Podu Jana Peramunaපොලිස් දෙපාර්තමේන්තුව සදහා කඳුළු ගෑස් උණ්ඩ පන්දහසක් පමණ ආනයනය කිරීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ මුහුණ ආවරණය කිරීම සදහා අවශ්‍ය වන නව හෙල්මට්‌ වර්ගයක්‌ සහ රබර් බැටන් පොලු 2000 ක්‌ද ආනයනය කර ඇතැයි වාර්තා වේ. දිවයින පුරා සිදුවන විවිධ මහජන උද්ඝෝෂණ ඇතුළු විරෝධතා මර්දනය කිරීම සදහා මෙසේ කඳුළු ගෑස් උණ්ඩ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ගෙන්වීමට කටයුතු යොදා ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට