සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිංගප්පුරු නිදහස් වෙළද ගිවිසුම ගැන අසත්‍ය ප්‍රචාර කරන්න එපා, අමාත්‍ය හර්ෂ ද සිල්වා විපක්ෂයෙන් ඉල්ලයි..

Podu Jana Peramunaසිංගප්පුරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂය විසින් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටින අතර එවැනි ප්‍රචාර සිදුකර ජනතාව මුළා නොකරන ලෙස ඉල්ලා සිටින බව ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (22) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙම ගිවිසුම හරහා සිංගප්පුරු, ඉන්දියානු ඇතුළු ආසියාතික රටවල ශ‍්‍රමිකයින් මෙරටට පැමිණෙන බවට විපක්ෂය විසින් එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට