සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ තෙත් බිම් ආශ්‍රිත සියළු ගොඩකිරීම් හා ඉදිකිරීම් තහනම් වෙයි..

Podu Jana Peramunaකොළඹ නගර කලාපයේ පිහිටි තෙත් බිම් ආශ්‍රිතව සිදුකරන ලබන සියළුම ගොඩකිරීම් හා ඉදිකිරීම් තහනම් කර ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට අනුව අමාත්‍ය මණ්‌ඩලයේ  අනුමැතිය යටතේ මෙම තීරණයට එළඹ තිබේ. ජාතික වශයෙන් අතිශයින්ම වැදගත් වන අත්‍යාවශ්‍ය ඉදිකිරීමකදී හැර වෙනත් කිසිදු ඉදිකිරීම් කාර්යයක්‌ සඳහා කොළඹ අග නගර කලාපය තුළ තෙත් බිම් ගොඩ කිරීම මෙන්ම විනාශ කිරීම මේ අනුව තහනම් වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට