සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ලක්ෂ 39 ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, මහින්දානන්දට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaරුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ඔක්තෝම්බර් 31 වනදා තෙක් කල්තැබීමට අධිකරණය අද (23) නියෝග කර ඇත. අදාළ නඩුව අද විභාගයට ගනිමින් කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට