සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වර්ජනයට යන දිනය අද තීරණය කරනවා, දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති…

Podu Jana Peramunaදුම්රිය වෘත්තිය සමිති සහ ජනාධිපතිවරයා අතර ඊයේ (23) දින පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වූ බැවින් දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව අද (24) දින සාකච්ඡාවක් පවත්වා වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය ආරම්භ කිරීමට කටයුතු කරන බවත් එම දිනය අද සදහන් කරන බවත් සදහන් කර ඇත. ඊයේ (23) දින රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය දියත් කිරීමට සූදානම්ව සිටියත් ‘ඇසළ පෙරහැර’ සහ උසස් පෙළ සිසුන්ගේ පහසුව සලකා බලා වර්ජනය ලබන බදාදා (29) දක්වා කල් දැමීමට තීරණය කළ බව එම වෘත්තීයේ සමිතියේ ලේකම් කමල් පීරිස් මහතා පැවැසීය. සිය ඉල්ලීම් වලට විසදුම් ලබා දීම වැලැක්වීමට ආණ්ඩුවේ කිසියම්වූ නිලධාරීන් පිරිසක් කටයුතු කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට