සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රතික්ෂේප වූ පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 212කට අධික මුදලක් වැයවෙලා..

Podu Jana Peramunaපළාත් සභා සීමා නිර්ණ වාර්තාව සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් 2017 ඔක්තෝබර් මස 4 වැනි දින පස් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළ අතර එම කටයුතු සදහා රුපියල් ලක්ෂ 212 කට අධික මුදලක් වැය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව කමිටුවේ කටයුතු සඳහා පුනරාවර්ථන වියදම් වශයෙන් රුපියල් ලක්ෂ 104 ක් ද ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් ලක්ෂ 116ක්ද භාණ්ඩාගාරයෙන් වෙන් කර දී තිබිණි. එම කමිටුව විශ්‍රාමික මිනුම්පති කනගරත්නම් නවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර සෙසු සාමාජිකයන් වූයේ මහ බැංකුවේ විශ්‍රාමික සහකාර අධිපති ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක, මහාචාර්ය එස්.එච්. හිස්බුල්ලා, මහාචාර්ය සංගාර විජයසුන්දරන් සහ විශ්‍රාමික සහකාර මැතිවරණ කොමසාරිස් ප්‍රේමතිලක සිරිවර්ධන යන මහත්ම මහත්මීන්ය. සකස් කරන ලද පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පසුගිය පෙබරවාරි 19 වනදා ඇමැති මුස්තාපා මහතාට බාර දී ඇති අතර, ඇමැතිවරයා විසින් එය පසුගිය මාර්තු මස 6 වනදා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් පසුගිය (24) වනදා පාර්ලිමේන්තුවේදී පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳව පැවැති විවාදයේ ඡන්ද විමසීමේදී එම වාර්තාව ප්‍රතික්ෂේප විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට