සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෑස් මිල සුත්‍රය යළි ක්‍රියාත්මක කරයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය…

Podu Jana Peramunaගෑස් මිල පාලනය කිරීම සදහා හදුන්වා දී තිබූ මිල සුත්‍රය නැවත වරක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. 2013 පමණ වනතුරු ගෑස් සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක වුවද විවිධ හේතූන් මත එය දිගටම ක්‍රියාත්මක නොවූ බවත් එම නිසා ලබන මස මැද භාගයේ පමණ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අදාළ සුත්‍රය සදහා ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් සිය කැමැත්ත පළකර ඇතැයි පාරිභෝගික අධිකාරිය සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට