සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම, හමුදා බුද්ධි අංශ හිටපු අධ්‍යක්ෂ අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaහමුදා බුද්ධි අංශ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ලබන සැප්තැම්බර් 10 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි අධිකරණය විසින් නියෝග ලබාදී ඇති බව වාර්තා වේ.මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරමින් අමල් කරුණාසේකර මහතා අත්අඩංගුවට පත්වූ අතර අදාළ නඩුව කැදවමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (27) මෙම නියෝගය ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට