සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව දඩ පති‍්‍රකාව ගැන මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල ලබන 03 වනදා විභාගයට..

Podu Jana Peramunaරථවාහන වැරදි සම්බන්ධයෙන් රජය විසින් පනවන ලද නව දඩ පති‍්‍රකාව පිළිබදව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල ලබන සැප්තැම්බර් 03 වනදා විභාගයට ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව බස් කර්මාන්තය මේ වන විට මුහුණදී ඇති ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට