සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි නොතීසි..

Podu Jana Peramunaලබන නොවැම්බර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින්නැයි හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) නොතීසි නිකුත් කර ඇති බව වාර්තා වේ. වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු තුනකට අදාළ සාක්ෂි ලබාදීම සදහා අධිකරණයට හමුවට ඉදිරිපත්වන්නැයි නියෝග කරමින් මෙසේ සිතාසි නිකුත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට