සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කුඩා දරුවෙකු මිය යාමේ සිද්ධියකින් ගලහ රෝහල තුළ උණුසුම් තත්ත්වයක්..

Podu Jana Peramunaවයස අවුරුදු 03 ක කුඩා දරුවෙකු, අසනීප තත්ත්වයක් මත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයාම නිසා ගලහ රෝහල තුළ මේ වන විට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ. අදාළ දරුවා රෝහලට ඇතුළත් කිරීමේ දී යම් ප්‍රමාදයක් සිදුව ඇති බවත් මේ හේතුවෙන් ඒ වන විට රෝහල් භූමිය තුළ රැදි සිටි ජනතාව නොසන්සුන්තාවයට පත්ව තිබේ. රෝහලේ ආරක්ෂාව සඳහා මේ වන විට පොලිසිය කැදවා තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට