සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකන්, මිහින් ලංකා අක්‍රමිකතා ගැන ප්‍රකාශයක් දෙන්න ගොඨාභය එම කොමිෂන් සභාවට පැමිණෙයි..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) උදෑසන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ මිහින් ලංකා යන ආයතනවල සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා විමර්ශනය කිරීම සදහා පිහිටුවන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බව වාර්තා වේ. අදාළ ආයතනයන් තුළ සිදුවූ බව පැවසෙන විවිධ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා රජපක්ෂ මහතා මෙම කොමිෂන් සභාවට පැමිණ ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ද පැමිණි තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට