සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගැටළු වලට මෙතෙක් නිසි විසදුම් නෑ, තැපැල් විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaබලධාරීන්ගේ අත්තනෝමතික තීරණයන්ට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹිමට කටයුතු කරන බව තැපැල් විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. තැපැල් දෙපාර්තමේන්තුව, පාලක මණ්ඩලයකින් පාලනය කරනු ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීමට එම බලධාරීන් කටයුතු යොදමින් සිටින බවත් දෙපාර්තමේන්තුවේ සේවක ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම් ලබාදී නොමැති බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට