සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යුද හමුදා ඉහළ නිලධාරීන් රැසකට උසස්වීම්..

Podu Jana Peramunaයුද හමුදාවේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුට උසස්වීම් ලබාදී ඇති බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව යුද හමුදා බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකුට සහ ලුතිනන් කර්නල්වරුන් 25 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශ අනුව මෙම උසස්වීම් ලබාදී තිබේ. ක්‍රියාන්විතයේදී ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරීන් සිව් දෙනෙකු ඇතුළත්ව බ්‍රිගේඩියර්වරු 05 දෙනෙකු මේජර් ජනරාල් නිලයට උසස් කර තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට