සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැටුප් ගැටළු ගැන කමිටුවට කියන්න, සෞඛ්‍ය අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයින්ට කියයි..

Podu Jana Peramunaතම සේවාව තුළ පවතින වැටුප් ගැටළු සම්බන්ධයෙන්, රාජ්‍ය සේවාවේ වැටුප් ගැටළු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද කමිටුවට ඉදිරිපත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයිගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් විසින් සිය වැටුප් ගැටළු පිළිබදව විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉල්ලීම් කිහිපයක්ම ඉදිරිපත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඉහත ඉල්ලීම සිදුකර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට