සත්‍යයේ පුවත් අඩහැරය….

යාල ජාතික විනෝද්‍යානය මාස 02 ක් තාවකාලිකව වැසේ..

Podu Jana Peramunaහෙට (01) සිට මාස දෙකක කාලයක් යාල ජාතික විනෝද්‍යානයේ කලාප අංක 01 පලටුවාන පිවිසුම තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා මෙම තීරණය ගෙන තිබේ. ලබන නොවැම්බර් මස 01 වනදා සිට යාල වනෝද්‍යානය යළි විවෘත වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට