“බිම්ස්ටෙක්” රාජ්‍ය නායක සමුළුවේ සභාපතිධූරය අද (31) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට
“බිම්ස්ටෙක්” රාජ්‍ය නායක සමුළුවේ සභාපතිධූරය අද (31) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට පිරිනැමෙනු ඇත. 04 වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව මේ වන විට නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන අතර එහි සමාප්ති දිනය සනිටුහන් කරමින් අද ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට සමුළුවේ සභාපතිධූරය පිරිනැමීමට නියමිතය.