සත්‍යයේ පුවත් අඩහැරය….

අර්තාපල් මිල පහතට, ගොවීන් අසීරුතාවයේ..

Podu Jana Peramunaඅර්තාපල් මිල වේගයෙන් පහත වැටීම නිසා එම ගොවීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව වාර්තා වේ. අර්තාපල් විදෙස් රටවලින් අානයනය කිරීම මෙම තත්ත්වයට හේතුව වී ඇති බව එම ගොවීන් පවසා සිටින අතර මේ හේතුවෙන් වැලිමඩ, ඌව පරණගම, බෝගහකුඹුර, බණ්ඩාරවෙල, බොරලන්ද සහ ඇටම්පිටිය යන ප්‍රදේශයන්හි එම ගොවි ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත. මීට සුළු කාලයකට පෙර අර්තාපල් කිලෝවක් රුපියල් 150 ත් 160 ත් අතර තොග වෙළදපොළෙහි අලෙවිවූ අතර ඊයේ (30) වන විට එය රුපියල් 80 ත් 85 ත් දක්වා පහත වැටි ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට