සත්‍යයේ පුවත් අඩහැරය….

අර්තාපල් මිල පහතට, ගොවීන් අසීරුතාවයේ..

Podu Jana Peramunaඅර්තාපල් මිල වේගයෙන් පහත වැටීම නිසා එම ගොවීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව වාර්තා වේ. අර්තාපල් විදෙස් රටවලින් අානයනය කිරීම මෙම තත්ත්වයට හේතුව වී ඇති බව එම ගොවීන් පවසා සිටින අතර මේ හේතුවෙන් වැලිමඩ, ඌව පරණගම, බෝගහකුඹුර, බණ්ඩාරවෙල, බොරලන්ද සහ ඇටම්පිටිය යන ප්‍රදේශයන්හි එම ගොවි ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත. මීට සුළු කාලයකට පෙර අර්තාපල් කිලෝවක් රුපියල් 150 ත් 160 ත් අතර තොග වෙළදපොළෙහි අලෙවිවූ අතර ඊයේ (30) වන විට එය රුපියල් 80 ත් 85 ත් දක්වා පහත වැටි ඇත.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට