පාර්ලිමේන්තුවටත් අලුත් පුටු..?
පාර්ලිමේන්තුව තුළ සවිකර ඇති පැරණි ආසන ඉවත්කර ඒ සදහා නව ආසන සවිකිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ. මේ අනුව නව පුටු 232 ක් මිලදී ගැනීමට අවධානය යොමුව ඇත. කෙසේ වෙතත් මෙම නව පුටු සවිකරීමේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ බුමුතුරුණු ද ගලවා අගුත්වැඩියා කළයුතුව ඇති බවද එම ආරංචි මාර්ග පවසා සිටියි.