සත්‍යයේ පුවත් අඩහැරය….

අපට අවශ්‍ය ෆෙඩරල් ව්‍යවස්ථාවක් නොව දමිළ ජනතා ගැටළු විසදෙන නව ව්‍යවස්ථාවක් – ද්‍රවිඩ ජාතික සන්ධාන නායක එම්.ඒ සුමන්තිරන්

Podu Jana Peramunaද්‍රවිඩ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් නොව දමිළ ජනතාවගේ ගැටළු සදහා විසදුම් ලැබෙන ව්‍යවස්ථාවක් බව ද්‍රවිඩ ජාතික සන්ධාන නායක, පාර්ලිමේන්තු මන්ති‍්‍ර එම්.ඒ සුමන්තිරන් මහතා අවධාරණය කර සිටියි. ගාල්ලේ පැවති සම්මන්ත්‍රණයකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකර ඇති අතර තවදුරටත් ඔහු පවසා ඇතතේ මෙරට දමිළ ජනතාවගේ ගැටළු සදහා විසඳුම් ලබා දියහැක්කේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුළින් පමණක් බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට