සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගලහ රෝහලේ දේපළ වලට හානි කළ පිරිස අත්අඩංගුවට නොගත්තොත් වර්ජනයක්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaපසුගියදා මහනුවර, ගලහ රෝහල තුළ කලහකාරී ලෙස හැසිරී, රෝහල් දේපළ වලට සහ වෛද්‍යවරුන්ට බාධා කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට නොගතහොත් ලබන 04 වනදා මධ්‍යම පළාතේ රෝහල් තුළ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. ප්‍රතිකාර සදහා මහනුවර, ගලහ රෝහලට ඇතුළත් කරන ලද කුඩා දරුවෙකු මියයාමෙන් පසු ප්‍රදේශවාසීන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් රෝහලේ දේපළ වලට දැඩි අලාභ හානි සිදුවූ අතර මෙහිදී අදාළ ගම්වාසීන්ගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඒ අනුව එම වරදකරුවන් වහාම අත්අඩංගුවට ගතයුතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් පවසා සිටියි.

කෙසේ වෙතත් ලබන 03 වනදා වනවිට අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට නොගතහොත් පසුදා සිය වර්ජනයකට අවතීර්ණ වන බවද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට