සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව දුම්රිය සාමාන්‍යාධිකාරී අද වැඩ භාරගනියි..

Podu Jana Peramunaනව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත්වීම් ලද ඩිලන්ත ප්‍රනාන්දු මහතා අද (01) දින සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් කටයුතු කළ එස්.එම් අබේවික්‍රම මහතා විශ්‍රාම යාම නිසා එම ධූරයට ඩිලන්ත ප්‍රනාන්දු මහතා පත්කරන ලද අතර ඒ මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවන බල අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරමින් සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට