සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගලහ රෝහලට අලාභහානි කළ 07 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaඋණ රෝලය වැළදී ප්‍රතිකාර සදහා ගලහ රෝහලට ඇතුළත් කරන ලද කුඩා දරුවෙකු මිය යෑමෙන් පසු රෝහල් පරිශ්‍රය තුළ කළහකාරී ලෙස හැසිරී, රෝහල් දේපළ වලට හානි කරන ලද බවට චෝදනා කරමින් පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත. රාජ්‍ය දේපළ වලට අනර්ථයක් සිදුකළ බවට චෝදනා කරමින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ගලහ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට