සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැටුප් කොමිසම අද වැඩ අරඹයි ..

Podu Jana Peramunaරාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරැදි කිරීම සහ රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් හා සම්බන්ධ ගැටළු නිවැරැදි කිරීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ කොමිසම සිය රාජකාරී කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතව ඇත. ඒ අනුව කොළඹ මළලසේකර මාවතේ පිහිටි ශ්‍රී ලංකා පරිපාලන ආයතන ගොඩනැගිල්ලේ සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ අනුව මේ මස අවසානයේ දී එම කොමිසම විසින් මූලික වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇත. සමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා කටයුතු කරන අතර ලේකම් ධූරය සදහා එච්.ජී. සුමනසිංහ මහතා පත් කර ඇත. අගෝස්තු 20 වැනදා සිට මාස 02ක කාලයක් සඳහා මෙම කොමිසම පත් කර ඇති අතර එම කාලය තුළ රාජ්‍ය සේවයේ වැටුප් ගැටළුව විසදීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට