සත්‍යයේ පුවත් අඩහැරය….

ඉල්ලීම් ඉටු නොකලොත් දිප ව්‍යාප්ත කරනවා, දකුණු පළාත් සියළුම ලංගම සේවකයින්…

Podu Jana Peramunaලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් දකුණු පළාත් සියළුම බස් රථ සේවකයින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය අද (03) දිනත් ක්‍රියාත්මක වන බව වාර්තාවේ. එම බස්රථ සේවකයින් පවසන්නේ 2015 රජයේ සේවයන්ට ලබා දුන් රුපියල් 10000 දිමනාව තවමත් දීමනාවක් ලෙස පමණක් ලබා දෙන බවත් එම මුදල තම වැටුපට එකතු කිරීමට කටයුතු නොකර අැති බවත්ය. දින තුනක කාලයක් සිට ක්‍රියාත්මක වන මෙම වැඩ වර්ජනය නිසි විසදුම් ලබා දීමට කටයුතු නොකලහොත් දීප ව්‍යාප්තව දියත් කිරීමට කටයුතු කරන බව එම සංගමයේ ලේකම් බන්දුල රත්නායක මහතා අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට