සත්‍යයේ පුවත් අඩහැරය….

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කරයි…

Podu Jana Peramunaපසුගිය රජයේ වෙළඳ ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු නඩුව අසා නිමවනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (03) නියෝග කර ඇත.ඒ සතොස ආයතනයේ මුදල් අවභාවිතා කළැයි චෝදනාවට අදාළවය. එම නඩුව අඛන්ඩව විභාගයට ගැනීමට කටයුතු කරන ලෙසත් ඒ දක්වා අදාළ පුද්ගලයින් රිමාන් භාරයේ තබන ලෙසත් විනිසුරුවරිය නියෝග කර ඇත. හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ මොහොමඩ් ෂකීර් සහ සතොස සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනා මෙලෙස රිමාන් භාරයේ රදවා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට