සත්‍යයේ පුවත් අඩහැරය….

වරෙන්තු නිකුත් කළ සිව් නම ඇප මත නිදහස්…

Podu Jana Peramunaපසුගිය 31 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන්ට ඇප මත මුදාහැරීමට කොටුව, මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය.සුගිය වසරේ පවත්වන ලද ආබාධිත රණවිරු උද්ඝෝෂණය අතරවාරයේදී රාජ්‍ය දේපලට හානි කිරීම සම්බන්ධයෙන් එම භික්ෂූන් වහන්සේ සිව් නමක්ට එරෙහිව පසුගිය 31වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර එම නඩුව අද කැදවු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට