සත්‍යයේ පුවත් අඩහැරය….

නියං තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 11 ක ජනතාවට දැඩි පීඩා..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක ජනතාවට දැඩි පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. මේ හේතුවෙන් එම දිස්ත්‍රික්ක 11 හි පවුල් 1,66,588 ක පුද්ගලයන් 5,60,357 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් පවසා සිටියි. යාපනය, වවුනියාව, කිළිනොච්චිය, මන්නාරම, මුලතිව්, කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්ට නියගය තදින්ම බලපා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට