සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගොවීන් හට ගිනි අවි..?

Podu Jana Peramunaගොවීන් හට ගිනි අවි ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාශය අනාවරණය කර සිටියි. වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීම සදහා ස්ථිර විසදුමක් මෙතෙක් ක්‍රියාත්මක කිරීමට හැකි නොමැති බැවින් මෙසේ ගොවීන්ට ගිනිඅවි ලබාදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යම් අධ්‍යයනයක් සිදුකරමින් සිටින බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට