සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බිම් බෝම්බයක් පිපිරී තරුණයෙකු මරුට..

Podu Jana Peramunaබිම් බෝම්බයක් පුපුරා යෑමෙන් මුලතිව්, මල්ලාවි මාර්ගයේ මාන්කුලම් ප්‍රදේශයේදී ඊයේ (03) පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ පත්මනාදන් තිලීපන් නැමති 24 හැවිරිදි පුද්ගලයෙකු අයෙකු වන අතර 26 හැවිරිදි පුද්ගලයෙකුද තුවාල ලබා තිබේ. අදාළ තරුණයින් දෙදෙනා ඉහත මාර්ගයේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එය නවතා යම් අවශ්‍යතාවයක් සදහා අසළ කැළයට යාමේදී එහි වැටී තිබූ බිම් බෝම්බයක් පරීක්ෂා කිරීමට යාමේදී එය පුපුරා යාම නිසා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට