සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරු පළාතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයිනුත් වර්ජනයට එක්වෙයි..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් උතුරු පළාතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින් අද (04) වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ. ඒ අනුව වව්නියාව, මන්නාරම, මුලතිව්, යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික්ක වල ශ්‍රීලංගම ඩිපෝ සේවකයින් මෙම වර්ජනයට එක්ව සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට