සත්‍යයේ පුවත් අඩහැරය….

සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන දිස්ත්‍රික්ක 03 ක..

Podu Jana Peramunaආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් සංවිධානය කර ඇති සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් ගාල්ල, අම්පාර සහ මුලතිව් යන දිස්ත්‍රික්කයන් තුළ අද (05) පෙරවරුවේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව, අම්පාර දිස්ත‍්‍රික්කයේ නින්තවූර් සහ මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග‍්‍රාම නිලධාරී වසම් දෙකක් බැගින් තෝරාගෙන මෙම වැඩසටහන පැවැත්වෙනු ඇත. ලොව රටවල් 28 ක මෙම සුනාමි පෙරහුරු වැඩසටහන පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට