සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විරෝධාකරුවන් ජන ජීවිතයට බාධා කළොත් දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා – පොලිස්පති

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති විරෝධතා ව්‍යාපාරය අතරතුරදී විරෝධතාකරුවන් සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන අයුරින් කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පතිවරයා අවධාරණය කර සිටියි.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් විශේෂ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් යොදවා එසේ කළහකාරී ලෙස හැසිරෙන පිරිස් පළවා හැරීම සදහා අවම බලය භාවිතා කරන බවයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට