සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාර්ග අළුත්වැඩියාවකදී ජල නලයක් කැඩිලා, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා..

Podu Jana Peramunaකොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ හොරගොල්ල ප්‍රදේශයේ මාර්ග අළුත්වැඩියාවක් අතරතුරදී ජල නලයක් කැඩීයාම නිසා වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. එ් අනුව විකල්ප මාර්ගයක් ලෙස නිට්ටඹුව – කටුනායක මාර්ගයේ භවිතා කිරීම නිසා නිට්ටඹුවේ සිට වේයන්ගොඩ දක්වාවූ මාර්ග කොටසේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී ඇති බව පොලිසිය පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට