සත්‍යයේ පුවත් අඩහැරය….

“ජනබලය කොළඹට”, රැළිය ලේක් හවුස් වටරවුමේදී..

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වනු ලබන “ජනබලය කොළඹට” යන තේමාවෙන් යුත් දැවැන්ත විරෝධතා ජන රැළිය කොළඹ, ලේක්හවුස් වටරවුමේදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අදාළ රැළිය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් අද (05) උදෑසන වන තෙක් අවසන් තීරණයක් ගෙන නොතිබූ අතර මීට සුළු වේලාවකට ප්‍රථම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයික් අතර පැවති සාකච්ඡාවකදී රැළිය කොළඹ, ලේක්හවුස් වටරවුමේදී පැවැත්වීමට තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට