සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“වැඩ කරපු – වැඩ කරන 72″, එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය අද සිරිකොතදී..

Podu Jana Peramuna“වැඩ කරපු – වැඩ කරන 72″ යන මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය අද (06) පිටකෝට්ටේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවත්සර උත්සවය පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම අවස්ථාව සදහා පක්ෂයේ නායකයින්, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පක්ෂ සාමාජකයින් අතිවිශාල ප්‍රමාණයක් සහභාගි වනු ඇත.

මෙරට ප්‍රධානතම පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය 1946 වසරේ සැප්තැම්බර් මස 06 වනදා ආරම්භ කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට