අැමෙරිකානු ඩොලරය ප්‍රථම වතාවට 163 ට නගී..
අැමෙරිකානු ඩොලරයක අගය ඊයේ (05) රු.163 ඉක්මවන ලදී. අැමෙරිකානු ඩොලරයක අගය එම මට්ටම දක්වා පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටය. ඒ අනුව අැමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.163.36 ක් බවට පත්ව ඇත.