සත්‍යයේ පුවත් අඩහැරය….

“ජන බලය කොළඹට”, අතිවිශාල ජනකායක්..

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවට එරෙහිව “ජන බලය කොළඹට” යන මැයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලද දැවැන්ත විරෝධතා පාගමන සහ සත්‍යග්‍රහය ඊයේ (05) රාත්‍රියේදී අවසන් විය. කොළඹ ලේක් හවුස් වටරවුම අසළදී මෙම විරෝධතාවය පවත්වන ලද අතර මේ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන පක්ෂ නායකයින් මෙන්ම පාක්ෂිකයින් අතිවිශාල ප්‍රමාණයක් සහභාගි වූ අතර කොළඹ අවට දැඩි මාර්ග තදබදයක්ද ඇතිවී තිබුනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට